Baby Pillow and Bolster set (Filling Material 100% Natural Kapok Stuffing , 100% ක් ස්වාභාවික ඉඹුල් පුලුන් -කොට්ට ගස් පුලුන් පුරවා ඇත)
5 in stock
රු2,799.00
ඇතුලත ඉඹුල් පුලුන් පිරවූ කවරය සහ පිටත කවරය – කවර දෙකකින් සමන්විත වේ . කවර සදහා 100% ක් කපු රෙදි භාවිතා කර ඇත.
Inner Cover filled with Kapok Stuffing and outer design Pillow Cover included.100% Cotton fabric used for both covers
