Baby Pillows and Bolsters set (Filling Material 100% Natural Kapok Stuffing , 100% ක් ස්වාභාවික ඉඹුල් පුලුන් -කොට්ට ගස් පුලුන් පුරවා ඇත)
Out of stock
රු2,550.00
- ඇතුලත ඉඹුල් පුලුන් පිරවූ කවරය සහ පිටත කවරය – කවර දෙකකින් සමන්විත වේ . කවර සදහා 100% ක් කපු රෙදි භාවිතා කර ඇත.
- Inner Cover filled with Kapok Stuffing and outer design Pillow Cover included.100% Cotton fabric used for both covers
Product Description
Including Pack
Baby Pillow 01 Nos
- Size -(9″x13″)
Bolster Pillow 02 Nos
- Bolster Length 18″ Inch
- Bolster Width (Día) 13″ Inch
Two covers Available – Inner and outer covers (Outer Design Cover)
Filling Material 100% Naturel Kapok Stuffing (Pillows and bolsters)
100% Cotton fabric inner and outer cover
100% ක් ස්වාභාවික ඉඹුල් පුලුන් වලින් නිපදවා ඇති මෙම කොට්ට ඔබේ පුංචි සිගිත්තා ට සුවදායී නින්දක් ලබාදෙයි.
- ඇතුලත කවරය සහ පිටත කවරය -කවර දෙකකින් සමන්විත වේ.
කවර දෙක සදහාම 100% කපු රෙදි පමනක් භාවිතා කර ඇත