Baby Pillow Size (9″x13″) – (Filling Material 100% Natural Kapok Stuffing , 100% ක් ස්වාභාවික ඉඹුල් පුලුන් -කොට්ට ගස් පුලුන් පුරවා ඇත)
5 in stock
රු750.00 රු590.00
27
Days
12
Hours
16
Mins
48
Secs
- ඇතුලත ඉඹුල් පුලුන් පිරවූ කවරය සහ පිටත කවරය – කවර දෙකකින් සමන්විත වේ . කවර සදහා 100% ක් කපු රෙදි භාවිතා කර ඇත.
- Inner Cover filled with Kapok Stuffing and outer design Pillow Cover included.100% Cotton fabric used for both covers.
Product Description
Length 13″ Inch
Width 9″ Inch
- Two covers Available – Inner and outer covers (Outer Design Cover)
- Filling Material 100% Naturel Kapok Stuffing
- 100% Cotton fabric inner and outer cover
100% ක් ස්වාභාවික ඉඹුල් පුලුන් වලින් නිපදවා ඇති මෙම කොට්ටය ඔබේ පුංචි සිගිත්තා ට සුවදායී නින්දක් ලබාදෙයි.
දිග 13″ අගල්
පළල 9″ අගල්
- ඇතුලට කවරය සහ පිටත කවරය -කවර දෙකකින් සමන්විත වේ.
- කවර දෙක සදහාම 100% කපු රෙදි පමනක් භාවිතා කර ඇත